අභ්‍යන්තර විදේශ විනිමය වෙළද පොළේ සිදුවන දේශිය මුදල් වෙළද පොළේ සිදුවන දේශිය මුදල් උපකරණ මිලට ගැනිම සහ අලවි කිරිම සම්බන්ධ ගනු දෙනුය. (විදේශිය මුදල් උපකරණ ලෙස විදේශ විනිමය බිල්පත්, බැංකු අණකර, සංචාරක චෙක්පත්, විදේශ විවහාර මුදල් එකක යනාදිය දැක්විය හැකිය)
අභ්‍යන්තර විදේශ විනිමය වෙළද පොළ කටයුතු කෙරෙහි බලපවත්නා ප්‍රධාන සාධකයක් වනුයේ රජයේ විදේශ විනිමය අනුපාතිකය ප්රතිපත්තියයි. 2001 ජනවාරි මස විදේශ වෙළද පොළ අනුපාතිකය නිදහසේ පාවිමට ඉඩ හැරිමෙන් පසුව,විදෙශ විනිමය වෙළද පොළ ස්ථායිතාව වර්ධනය වි ඇත. අභ්‍යන්තර විදේශ විනිමය වෙළද පොළේ තවත් කැපිපෙනෙන ලක්ෂණයක් නම් බෝහෝ දුරට ඉදිරි ගිවිසුම් ක්‍රමයට අනුව ගනු දෙනු සිදු කිරිමයි.ශ්‍රි ලංකා මහ බැංකුව හා වාණිජ බැංකු මෙම මුදල් වෙළද පොළේහි ප්‍රධාන ක්‍රියාකාරිහු වෙති.