මුදල් වෙළද පොළ
 

මුදල් වෙළද පෙ‍ාළ යනු, මුදල් ඇතුළු කෙටි කාලින මුල්‍ය උපකරණ, එනම් සාමාන්‍යයෙන් වර්ෂයක් හෝ ඊට අඩු පරිනත කාලයකින් යුත් මුල්‍ය උපකරණ ගනු දෙනු වන මුල්‍ය වෙළද පෙ‍ාළය. මුදල් වෙළද පොළක ප්‍රධාන කාර්ය වන්නේ කෙටි කාලින ණය ඉල්ලුම් කරුවන් හා සහ කෙටි කාලින ණය සැපයුම්කරුවන් සම්බන්ධ කිරිමයි.



  • වෙළද පොළේ ගනු දෙනු වන ප්‍රධාන මුල්‍ය උපකරණ

    • සුරකුම්පත්
    • භාණ්ඩාගාර බිල්පත්
    • ඒක්ෂණ ණය
    • විනිමය බිල්පත්

  • විනිමය බිල්පත්

    • විනිමය බිල්පත්
    • මුදල් තැරවුකාර සමාගම්
    • ශ්‍රි ලංකා මහ බැංකුව
    • ජාතික ඉතිරි කිරිමේ බැංකුව
    • රක්ෂණ සමාගම්
    • මුදල් සමාගම්

(මේවා මුදල් වෙළද පොළට අයත් ආයතන ලෙස සැළකේ. මී‍‍‍ට අමතරව, පෞද්ගලිකව පොළියට ණය සපයන්නන්, සිට්ටු ගනු දෙනු කරුවන්, ණය සමිති, යනාදි ලෙස අසංවිධිත වශයෙන් ක්‍රියාත්මක වන මුදල් වෙළද පොළ ආයතනද වේ.)

(c) Shilpa Sayura Foundation 2006-2017