මේ යටතේ මහ බැංකුවේ ප්‍රධාන කටයුතු පහත දැක්වේ .
1. රජයේ ගිණුමු පවත්නාගෙන යාම
2. රජයට අරමුදල් සපයන මුලය වශයෙන් ක්‍රියා කිරිම,මේ යටතේ ප්‍රධාන කටයුතු නම්
- තවකාලික අත්තිකාරම් සැපයිම
- භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනිම
- රජයේ සුරකුම්පත් මිලට ගැනිම
- රජයේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කාරි විම
මේ යටතේ රාජ්‍ය ණය පාලනය ,විදේශ විනිමය පාලනය,සේවක අර්ථසාධක අරමුදල පරිපාලන , විදේශිය නිළ ගනුදෙනුවලදි රාජ්‍ය නියෝජනය කිරිම යනාදි කාර්යන් දැක්විය හැකිය.