ශ්‍රි ලංකාවේ ව්‍යවහාර මුදල් නොට්ටු නිකුත් කිරිම පුර්ණ ඒකාධිකාරි බලය හිමිවන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවටය. මෙම මුදල්ඔනෑම ප්‍රමාණයක ෙගවිමක් කිරිම සදහා වලංගුය. මහ බැංකුව විසින් නිකුත් කරන ව්‍යවහාර මුදල්වලට පදනම වශයෙන් (හුවමාරු වශයෙන් කිසිදු රන් ප්‍රමාණයක් හෝ විදේශ මුදල් හෝ මහ බැංකුව සතුව පැවැතිම අවශ්‍ය නොවේ.