මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන්
 


  • ව්‍යවහාර මුදල් නිකුත් කිරිමේ ඒකාධිකාර ආයතනයක් වශයෙන් ක්‍රියාකරවිම.
  • වාණිජ බැංකුවල බැංකුව වශයෙන්ක්‍රියා කිරිම
  • රජයේ බැංකු කරුවා වශයෙන් ක්‍රියා කරිම
  • ජාතික මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017