- රුපියල් දේශිය අගය ස්ථාවරව පවත්වාෙගන යැම
- රුපියලේ විදේශිය අගය ආරක්ෂ කිරිම සහ ශ්‍රි ලංකාවේ රුපියල අනෙකුත් විදෙශ මුදල් අතර පවත්නා විනිමය අනුපාතය ස්ථාවරත්වය ආරක්ෂාකිරිම
- ආර්ථිකය තුළ නිෂ්පාදන මට්ටම.සේවා නියුක්තිය හා මුර්ත ආදායම ඉහළ මට්ටමක පවත්වා ගැනිම හා එම අංශයන් තව දුරටත් දියුණු කිරිම
- රටේ පවතින නිෂ්පාදන සම්පත් පුර්ණ සේවා නියුක්ති මට්ටමක් දක්වා දියුණු කිරිම හා ඒ පිළිබද උනන්දුවක් දැක්විම.