මහ බැංකුව :- මහ බැංකුව හෙවත් මධ්‍යම බැංකුව රටක ප්‍රධාන මුල්‍ය ආයතනය ලෙස සැළකේ. ශ්‍රි ලංකාවේ මහ බැංකුව වනුයේ ශ්‍රි ලංකා මහ බැංකුවයි. එය1949 අංක 58 දරණ මුදල් නිති පනත අනුව පිහිටුවා තිබේ. ශ්‍රි ලංකා මහ බැංකුව ශ්‍රි ලංකාවේ මුල්‍ය හා බැංකු ක්‍රමය පරිපාලන ය හ හැසිරවිම පිළිබද ආයතනය එම නිති පනත මගින් හදුන්වා දි ඇත.