වාණිජ බැංකු ණය මැවිමේ ක්‍රියාවලිය පාලනය
 

වාණිජ බැංකු ණය මැවිමේ ක්‍රියාවලිය පාලනය කිරිම සදහා මහ බැංකුව මැදිහත් වන්නේ ඇයි.?



වාණිජ බැංකු මගින් ප්‍රමාණය ඉක්මවා බැංකු ණය මැවිම සිදු ක‍ෙළාත් ණය ප්‍රසාරණයක් සිදු වි මුදල් සැපයිම ඉහළ යනු ඇත. එවිට පොදු මිල මට්ටම ඉහළ යැම. උද්දමනය, ගෙවුම් ශේෂ දුෂ්කරතා යනාදිය ඇති විම මගින් ආර්ථික අස්ථායිතා තත්ත්වයක් පැන නගිනු ඇත. මෙවැනි තත්ත්වයක් කල් තියාම වළක්වා ගැනිමේ පියවරක් වශයෙන් මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ණය මැවිමේ ක්‍රියාවලිය සියපාලනය යටතේ බැංකු වශයෙන් ක්‍රියා කිරිම හා ජාතික මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම යන කාර්යයන් ඉටු කරන නිසා මෙය මහ බැංකුව විසින් ඉටු කළ යුතු වැදගත් කමක් ලෙස සැළකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017