ණය මැවිම කරුණු කිහිපයක් මත රදා පවති. මේවා ණය මැවිම සිමා කෙරෙන සාධක ලෙස හැදින්වේ. එම සාධක නම්,
1.මහජනයා වාණිජ බැංකුවල තැන්පත් කරන ලද මුදල් ප්‍රමාණය
2. වාණිජ බැංකු විසින් ළග තබා ගත යුතු සංචිත අවශ්‍යතා අනුපාතය
3. වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කළයුතු සංචිත අවශ්‍යතා අනුපාතය
4. මහ බැංකුව මගින් කෙරෙන ණය පාලනය
5. ණය අරමුදල් සදහා පවත්නා ඉල්ලුම