වාණිජ බැංකුවක් විසින් ළග තබා ගතයතු සංචිත හා ඒ මත මැවිය හැකි ණය ප්‍රමාණය අතර පවතින අනුපාතය “ණය සංගුණකය” යනුවෙන් හැදින්විය හැකිය. බැංකුව විසින් තබාගත යුතු සංචිත ප්‍රමාණයට අදාලව බැංකු ණය ප්‍රසාරණය වන වාර ගණන ණය සංගුණකය මගින් ගණනය කළ හැකිය. ණය සංගුණකය. බැංකු තැන්පතු ගුණකය යනුවෙන් ද හැදින් වේ. මෙය පහත පරිදි දැක්විය හැකිය.
නිදසුන් :-
සංච්ත අනුපාතය 10%
- ණය ගුණකය =K = 1 ÷ 10
- 100
=K = 1 ÷ 10 =10
100 මැවිය හැකි ණය ප්‍රමණය = අතිරික්ත අගය x ණය ගුණකය නිදසුන් :-
වාණිජ බැංකුවක මුල් තැන්පතුව රු100,000 කි. ලග තබා ගත යුතු සංචිත අවශ්‍යතාවය 10%කි. මේ අනුව අතිරික්තය රු 900,000 ක් වේ. ගුණකය ක්‍රියාත්මක විම මගින් වාණිජ බැංකුවට සැපයිය හැකි උපරිම ණය ප්‍රමාණය පහත සදහන් පරිදි ගණනය කළ හැකිය.
90,000 = 100 රු. 90,000 10