වාණිජ බැංකු
- ඉල්ලුම් තැන්පතු ඇතුළු වෙනත් ගිණුම් වර්ග පවත්වාගෙන යා හැකිය.
- පුළුල් අන්දමින් විදේශ වෙළද පොළ කටයුතු සදහා ණය සපයයි.
- සම්ප්‍රධායික වාණිජ බැංකු රටව තුළම කටයුතු කිරිමට වැඩි නැමියාවක් දක්වයි.
- වාණිජ බැංකු විසින් මහ බැංකුවේ සංචිත පවත්වාගෙන යා යුතු වේ.
බැංකු නොවන අතරමැදි මුල්‍ය ආයතන
- ඉතුරුම් හා කාලින තැන්පතු වැනි ගිණුම් පමණක් පවත්වාගෙන යා හැකිය.ඉල්ලුම් තැන්පතු පවත්වාෙගන යා නොහැකිය
- ලාභදායි දේශිය කටයුතු සදහා ණය පහසුකම් සපයයි.
- වෙනස් වන ආර්ථික සමාජිය රටවන්ට අනුව නව මුල්‍ය සේවා සහ පහසුකම් සැපයිමට ක්‍රියා කරයි.
- මෙවැනි ආයතන විසින් මහබැංකුවේ සංච්ත පවත්වාගෙන යැමක් අවශ්‍ය නැත.
ශ්‍රි ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතනවල වර්ධනයට බලපෑ ප්‍රධාන සාධක
- වාණිජ බැංකු අත නොගසන අවදානම් සහිත දිගු කාලින ආයෝජන කාර්යයන්ට මුල්‍ය ආයතන ඉදිරිපත් විම
- ජනතාවගේ තැන්පතු සදහා වාණිජ බැංකු ගෙවන පොළි අනුපාතිකයට වඩා ඉහළ පොළි අනුපාතිකයක් මෙම ආයතන විසින් ගෙවිම නිසා ඒවා ජනතාවගේ අවදානයට වැඩියෙන් යොමු විම.
- කල් පවතින භාණ්ඩයක් මිලදි ගැනිම සම්බන්ධයෙන් ජනතාවගේ මුලික අවශ්‍යතාවයන්වු කුළිපිට,කල්බදු යනාදිය ගැනුම් ක්‍රම මෙම ආයතන විසින් වඩාත් කර්යක්ෂමක ලෙස ක්‍රියාත්මක විම
- ඉතිරි කිරිමේ ආයෝජනයට උනන්දුවක් නොදැක්වු කණ්ඩායම් වල අරමුදල් රැස්කර, ඒවා බෙදාහැරිම සම්බන්ධයෙන් මෙම ආයතන වඩාත් කර්යක්ෂම ලෙස කටයුතු කිරිම
- කිසියම් ගනුදෙනුවක් කෙටිකාලයක් තුළ නිමකිරිමට ක්‍රියාකිරිම
- සමස්ථයක් වශයෙන් ගත්කළ ආර්ථිකය වෙන්වන ආකාරයට අනුව මුල්‍ය සේවා පහසුකම් සැපයිමට මෙම ආයතන විශේෂ උනන්දුවක් හා දක්ෂතාවයක් දැක්විම