ශ්‍රි ලංකාවේදි
 

ශ්‍රි ලංකාවේදි "බැංකුව “ යන වචනය භාවිතා කළ හැක්කේ කුමන ආයතන වලටද ?



  • ශ්‍රි ලංකාවේ බැංකුවක් ලෙසට බැංකු නිති වල සදහන් වන්නේ විවිධ තැන්පතු සහ ණය මගින් අරමුදල් අරගෙන එම මුදල් විවිධ ණය හා අයෝජන වල යෙදිමට ශ්‍රි ලංකා මහ බැංකුවෙන් බලපත්‍ර ලද මුල්‍ය ආයතනයකි. එබැවින් එම බලපත්‍රලා‍භි බැංකුවල‍ටත් ඒ ව‍ාට අයත්උප ආයතන වලටත් “බැංකුව” යන වචනය භාවිතා කිරිමට අවසර ඇත.
    එසේම විවිධ සේවා සමුපකාර සමිතිවලට අනුබද්ධ සමුපකාර ග්‍රමීය බැංකුවලට ද “බැංකු” යන වචනය භාවිතා කිරිමට ශ්‍රි ලංකා මහ බැංකුව අවසර දි ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017