බලපත්රලාභ වාණිජ බැංකු යනු, අනෙකුත් මුල්‍ය සේවා සමග ගණුදෙනු කරුවන් සදහා චෙක්පත් මගින් මුල්‍ය පේෂණයට සහ ඉල්ලු විට මුදල් ආපසු ගත හැකි ජංගම ගිනුම් පවත්වාගෙන යැම,බැංකු පොළි ගෙවනු ලබන සහ කෙටි දැන්විමකින් මුදල් ආපසු ලබා ගැනිම කල හැකි ඉතිරි කිරිමේ තැන්පතු සහ කාලින තැන්පතු පවත්වාගෙන යැම මුදල් ඇමතිගේ පත් කිරිම අනුව විදේශ විනිමය වෙළෙන්දකු සේ කටයුතු කිරිම යනාදි කාර්යයන් ඉටු කිරිම සදහා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දි ඇති බැංකු ආයතනයකි. 1988 අංක 30 දරණ බැංකු පනත අනුව ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන සැම වාණිජ බැංකුවක්ම එම බැංකු පනතේ විධිවිධානවලට අනුව ශ්‍රි ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා තිබිය යුතුය.
ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බලපත්‍රයක් ලාබ් වාණිජ බැංකුවල නම් පහත සදහන් වේ. ශ්‍රි ලංකාවේ වාණිජ බැංකු ලෙස අදහස් කරන්නේ මෙම බලපත්‍රලාභි වාණිජ බැංකු බව සළකන්න.
දේශිය බැංකු
- ලංකා බැංකුව
- සිමාසහිත කොමර්ෂල්
- බෑන්ක් ඔෆ් සිලෝන්