ගණුදෙනුකරැවන්ගේ තැන්පතු මුදල් භාරගෙන ජංගම ගිණුම් ඇතුළුව අනෙකුත් ගිණුම් පවත්වාෙගන යැම සහ ගණුදෙනුකරැවන්ට අවශ්‍ය පරිදි එම තැන්පතු මුදල් ආපසු ලබා දිම සිදු කරන මුල්‍ය ආයතන විශේෂය, වාණිජ බැංකු යනුවෙන් හැදින් වේ.
වාණිජ බැංකුවල සුව්ශේෂි ලක්ෂණ :-
ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යැම සහ ඒවා ඇසුරෙන් ණය මුදල් මැවිමේ හැකියාව පවතින්නේ වාණිජ බැංකු වලට පමණි. මෙම වාණිජ බැංකු වල සුවිශ්ෂි ලක්ෂණය වේ.