මහජනයා හා වාණිජ බැංකු සතු කාසි හා නෝට්ටු ප්‍රමාණය (එනම් ව්‍යවහර මුදල් ප්‍රමාණය ) සහ මහ බැංකුවේ ඇති ඇති වාණිජ බැංකු සතු මුදල් සංචිත ප්‍රමාණය යන කොටස් වල එකතුව මුල්‍ය පදනම යනුවෙන් අදහස් වේ . මුල්‍ය පදනම පහත සදහන් කරුණු නිසා වැදගත් වේ එනම්,
- මුදල් සැපයුමේ ප්‍රමාණය තිරණය කිරිම සම්බන්ධයෙන් වැදගත් විම
මුදල් සැපයුම = මුල්‍ය පදනම x මුදල් ගුණකය
- මහ බැංකුව විසින් මුල්‍යමය ප්‍රතිපත්ති තීරණය කිරිමේදි සහ ක්‍රියාත්මක කිරිමේදි මුල්‍ය සැපයුම වැදගත් සාධකයක් විම