- ප්‍රමාණවත් පාලන ක්‍රම ක්‍රියාත්මක කිරිම
නිදසුන් :- මහා බැංකු පොලි අනුපාතිකය වෙනස් කිරිම
විචල්‍ය සංචිත අනුපාතිකය වෙනස් කිරිම
විචල්‍ය සංචිත අනුපාතිකය වෙනස් කිරිම
- අප්‍රධාන ආර්ථික අංශවල ණය ගලායැම පාලනය කිරිම
- විදේශ වත්කම් ඉහළ යයි නම් විදේශ විනිමය සිමා ලිහිල් කිරිම
- අයවැය හිගය පියවිමට බැංකු අංශයෙන් ණය ලබා ගැනිම සිමා කිරිමට රජයට උපදෙස් දිම
- මුදල් සැපයුම විම මගින් ඇති වන ප්‍රධාන ආර්ථික ප්‍රතිවිපාක
- ආර්ථිකයේ සමස්ථ ඉල්ලුම අඩු විම
- රටේ පොදු මිල මට්ටම පහත වැටිම
- ආර්ථික අවපාත ඇතිවිය හැකි විම
- නිෂ්පාදන ලාභ අඩු විම
- ආර්ථිකයේ සමස්ථ ඉල්ලුම අඩු විම
රටක මුදල් සැපයුම අඩු කිරිම සදහා මහ බැංකුවක් විසින් විවට වෙළද පොළ කටයුතු යොදා ගත හැකි ආකාරය සහ එම කටයුතු වල සඵලතාවය සීමා කෙරෙන සාධක
භාණ්ඩාගාර බිල්පත් අලවි කිරිම, රජයේ සුරකුම්පත් අලෙවි කිරිම, යනාදි විවිධ වෙළද පොළ කටයුතු මුදල් සැපයුම අඩු කිරිම සදහා මහ බැංකුව විසින් යොදා ගැනේ. වාණිජ බැංකු අනෙකුත් මුල්‍ය ආයතන, සමාගම්, පුද්ගලයන් ආදිය මේවා මිලට ගනි. ඔවුන් ඒවාට ගෙවිම් කරන විට වාණිජ බැංකු වලි න් මහ බැංකු වලට මුදල් මාරු වෙයි. එවිට වාණිජ බැංකු සතු මුදල් සංචිතය අඩුවන අතර ඒ අනුව වාණිජ බැංකුවලින් මුදල් යැවිමේ හැකියාව අඩු වෙයි. මෙය රටේ මුදල් සැපයුම අඩුවිමට හේතුවක් වේ.
එහෙත් මෙම ක්‍රියාවලියේ සාර්ථක බව කරුණු දෙකකින් සිමා වෙයි. ඒවා නම්
1. දියුණු බිල්පත් /සුරකුම්පත් වෙළද පොළක් රට තුළ පැවතිම
2. විවධ ආකාරයේ බිල්පත් /සුරකුම් පත් සහ විවිධ කල්පිරිම්වලින් යුතු එවැනි උපකරණ වෙළද පොළට ඉදිරිපත් කිරිම සදහා අවශ්‍ය තරම් ප්‍රමාණයක් මහ බැංකුව සතුව පැවැතිම.