මුදල් සැපයුම
 

යම් කිසි අවස්ථාවක රටේ මහජනතාව අතර සංසරණය වන මුදල් තෙ‍ාගයේ වටිනාකම ,මුදල් සැපයුම යනුවෙන් හැදින්වේ. මෙයට මුදල් සමස්තයන් යන යෙදුම ද භාවිතා කෙරේ. ර‍ටක මුදල් සැපයුම M1 සංකල්පය යටතේ කොටස් කර දැක්වේ.

ශ්‍රි ලංකාවේ මුදල් සැපයුම් ගණනය කරන්නේ ශ්‍රි ලංකා මහ බැංකුව විසිනි. මුදල් සැපයුම ගණනය කිරිම සදහා ලංකා මහ බැංකුව විසින් මුලින්ම භාවිතා කළේ M1 සංකල්පයයි. එහෙත් අද එය වඩාත් පුළුල්කර ඇත. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් M1 (ප‍ටු මුදල් සැපයුම) M2 (පුළුල් මුදල් සැපයුම) M2b (එකාබද්ධ පුළුල් මුදල් සැපයුම) M4 (වඩාත් පුළුල් කළ පුළුල් මුදල් සැපයුම) යන සංකල්පය ය‍ටතේ දැනට ශ්‍රි ලංකාවේ මුදල් සැපයුම ගණනය කරනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017