විනිමය ම‍ාධ්‍යයක් ලෙස යොදාගත හැකි උපකරණ
 


  • කාසි හා නෝට්ටු
  • චෙක්පත්
  • ආසන්න මුදල් (ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු) මේවා කෙට් කාල පමාවකින් පසු ගෙවිම් සදහා යොදා ගත නොහැකිය. 

විනිමය මාධ්‍යයක් ලෙස යොදා ගත නොහැකි උපකරණ



  • විනිමය බිල්පත්
  • ණයපත් (Credit cards)
  • බැංකු අණකර

(c) Shilpa Sayura Foundation 2006-2017