මුදලේ කාර්යන්
 


  • විනිමය මාධ්‍යයක් විම (හුවමාරු මාධ්‍යයක් විම )
  • වටිනාකම මැනිමේ මිනුම්ක් විම
  • වටිනාකම රැස්කිරිමේ මාධ්‍යයක් විම (වටිනාකම සන්නිධියක් විම)
  • විලම්භිත ගෙවුම් ක්‍රමයක් විම (කල්පසු වු ගෙවිම් සිදු කිරිමේ ක්‍රමයක් විම)

විනිමය මාධ්‍යයක් විම:-


භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනිමේදිත්, ණය පියවිමේදිත් හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් භාවිතා විම මෙයින් අදහස් වේ.


වටිනාකම මැනිමේ මිනුම්ක් විම:-


භාණ්ඩ හා සේවාවල වටිනාකම දැක්විම සදහා පොදු මිනුම් දණ්ඩක් ලෙස මුදල් භාවිතා කළ හැකි විම


වටිනාකම රැස්කිරිමේ මාධ්‍යයක් විම:-


යල් පැනිම හා නශ්‍ය විම් බාධාවලින් තොරව වටිනාකම් මුදල් වශයෙන් රැස්කර තබා ගත හැකිවිම මෙයින් අදහස් කෙරේ.


විලම්භිත ගෙවුම් ක්‍රමයක් විම


ණය ගනු දෙනු පියවිමේ මාධ්‍යයක් වශයෙන් මුදල් භාවිතා කළ හැකි විම මෙයින් අදහස් වේ.



  • ණය ගනු දෙනු පියවිමේ මාධ්‍යයක් වශයෙන් මුදල් භාවිතා කළ හැකි විම මෙයින් අදහස් වේ.

    • නුතන ආර්ථිකයක ප්‍රධානම ලක්ෂණය වන්නේ හුවමාරුව හෙවත් විනිමයයි. එනම් භාණ්ඩ මුදල් හුවමාරුවයි. මෙම හුවමාරු ක්‍රියාවලියේ හුවමාරු මාධ්‍යය හෙවත් විනිමය මාධ්‍යය මුදල්ය. එබැවින් විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියාත්මක විම,නුතන ආර්ථිකයක මුදලේ ප්‍රධාන කාර්ය ලෙස සැලකේ .

  • යම් කිසි මුදල් මාධ්‍යක් ලෙස සැලකිමට නම්

    • එය පොදු පිළිගැනිමකින් යුක්ත විය යුතුය.
    • එය පුර්ණ හෝ ඊට ආසන්න මට්ට‍මේ ද්‍රවශිලතාවයකින් යුක්ත විය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017