ගනු දෙනුවලදි වලංගු මුදල් හා චෙක්පත් වෙනුවට භාවිතා කළ හැකි මාධ්‍යයන්,ආදේශ මුදල් යනුවෙන් හැදින්වේ. ආදේශන මුදල් වල විශේෂ ලක්ෂණයක් නම් ඒවා තාවකාලික විනිමය මාධ්‍යයක් විමය.
ආදේශන මුදල් වලට නිදසුන් :- හරපත් (Debit card ) ණය පත් (Credit card)
හොද මුදලක මුලික ලක්ෂණ
- පොදු පිළිගැනිම (එනම් සර්ව ප්‍රතිගෘහිතතාව
- නීතීමය වලංගු භාවය
- හදුනා ගැනිමේ පහසුව
- ගෙන යාමේ පහසුව
- කල් පවත්නා ද්‍රව්‍යයක් විම
- වටිනාකම සාමාන්‍යයෙන් අචල විම
- කුඩා එකක වලට වෙන් කිරිමේ පහසුව
- අණුකරන මුදල් නිකුත් කිරිම අපහසු විම
මෙම ලක්ෂණ ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කරන ව‍්‍යවහාර මුදල් වලද ඒ ආකාරයට පවති.