යුරෝ ව්‍යවහර මුදල්
 

යුරෝ ව්‍යවහර මුදල යනු 2002 ජුලි මස සිට යුරෝ- කලාපයට අයත් ර‍ටවල් 12 විසින් ප්‍රයෝගික ලෙසට පෙ‍ාදුවේ භාවිතා කරනු ලබන මුදල් එකකයයි. එම රටවල් නම් ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, පින්ලන්තය, ප්‍රංශය, ජමනිය, පෘතුගාලය, ග්‍රිසිය. අයර්ලන්තය,  ඉතාලිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, යන රටවල්ය. යුරෝ ව්‍යවහාර මුදල ප්‍රායෝගිකව භාවිතයට ගැනිමත් සමගම එම රටවල් එතෙක් භ‍ාවිතා කළ දේශිය මුදල් ඒකක සම්පුර්ණයෙන්ම අවලංගු කර ඇත.

කාලන්තරයක් තිස්සේ, ශක්තිමත් ආර්ථික පදනමක් පැවැති ර‍ටවල් සමුහයක් එක්වි මෙසේ තනි මුදල් එකකයක් භාවිතා කිරිමට එළඹිම මගින්  ලොව දිනෙන් දින බලවත් වන තරගකාරිත්වයට  මුහුණ දිමට එම රටවල් වල‍ට සවියක් ලැබෙන අතර, ආයෝජන පුලුල් විමත්, එමගින් රැකිය‍ා අවස්ථා පුලුල්විමත්  යන වාසිද සලසා ගත හැකිය.
යුරෝ කලාපයේ ර‍ටවල් සහ  ශ්‍රි ලංකාව අතර  ද වැදගත් ආර්ථික සම්බන්ධතා පවති. ඒවා විශේෂයෙන් ශ්‍රි ලංකාවට පැමි‍ෙ‍ණන සංචාරකයින්  ශ්‍රි ලංකාවේ අපනයන  සහ ආනයන සම්බන්ධයෙනි. මේ අනුව යුරෝ ව්‍යවහාර මුදල  ශක්තිමත් විම ශ්‍රි ලංකාව‍ටස වාසිදායක වනු ඇත.
යුරෝ එකක අනුපාතිකය  1999 දි ශ්‍රි ලංකා රුපියල් රු.72,   2000දි  රු 74, 2001දි රු 82, 2002 දි රු.101 පරිදි විය.

(c) Shilpa Sayura Foundation 2006-2017