විද්‍යුත් මුදල්
 

සාමාන්‍ය මුදල් වලින් කෙරෙන කාර්යයන් විද්‍යුත් ක්‍රමයට ඉටු කර  දෙන්නාවු මුල්‍ය උපකරණ විද්‍යුත්  මුදල්(E - Money)ලෙස හැදින්වේ. විද්‍යුත් මුදල්වලින්  ගනු දෙනු කිරිම සදහා විද්‍යුත් මාධ්‍යක් ද අවශ්‍ය වෙයි .

         විද්‍යුත් මුදල් ප්‍රධාන වශයෙන්  කොටස් දෙකකට බෙදා වෙන් කළ හකිය .



  • කාඩ් පදනම් කරගත් නිෂ්පාදිත

ප්ලාස්ටික් කාඩ්පත් වල‍ට නිදසුන් :-
ණයපත් (කෙඩි‍ට් කාඩ් ) හරපත් (ඩෙබි‍ට් කාඩ් )



  • අන්තර්ජාල වැනි ජාල ඔස්සේ  ක්‍රියාත්මක කෙරෙන මෘදුකාංග කරගත් නිෂ්පාදිත                          මේවාට ජාල මුදල් ( Net Money)  යනු ‍වෙන්ද ව්‍යවහාර කෙරේ .

                ව්‍ද්‍යුත් මුදල් භාවිතයෙන් වඩාත් වේගවත් ලෙස හ‍ා ඵලදායි ලෙස  ගනු දෙනු කළ හැකි ය. එහෙත් එය තවමත් ව්‍යවහර  මුදල්වලට  හා බැංකු මුදල් වලට (‍ෙචක්පත් වලට) පුර්ණ ආදේශකයක්  තත්ත්වයට පත්ව නැත.  විශේෂයෙන්ම දියුණු ආර්ථික  වලදි  නම් විද්‍යුත්  මුදල් සදහා වැඩි තැනක් හිමිවි  ඇති බව දැකිය හැකිය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017