ආසන්න මුදල්
 

ව්‍යවහර මුදල් හා බැංකු මුදල් මෙන් පුර්ණ ද්‍රවශිලතාවෙන් යුක්ත නොවුවත් මුල්‍යමය පාඩුවකින් තොරව හා ඉතා ඉක්මනින් මුදල් බවට හරවා ගත හැකි මුල්‍ය මය වත්කම්, ආසන්න මුදල් ලෙස සැලකේ. මේ අනුව වාණිජ බැංකුවල මහජනය‍ා සතු ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු හා විදේශ ව්‍යවහර මුදල් ඒකකවල ඇතැම් තැන්පතු ආසන්න මුදල් වශයෙන් සැළකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017