බැංකු මුදල්
 

වාණිජ බැංකු ජංගම් ගිණුම් හෙවත්, ඉල්ලුම් තැන්පතු වල ශේෂයන්  බැංකු මුදල් යනුවෙන් හැදින් වේ . මෙම ජංගම ගිණුම් වල ඇති මුදල් ජංගම  ගිණුම් හිමියන්  ඉල්ලු විගසම ගෙවිමට වාණිජ බැංකු බැදි සිටි. එබැවින් මේවාද පුර්ණ ද්‍රවශිලතාවෙන් යුතු වත්කම්  ලෙස සැළකේ.
බැංකු මුදල් බිහිවන්නේ  වානිජ බැංකුවල  ජංගම ගිණුම්  විවෘත කිරිම මගින්ය. එබැවින් බැංකු මුදල් නිකුත් කිරි‍ෙම් බලය, වාණිජ බැංකු වලට අයත් කාර්යක් ලෙස සැළකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017