ව්‍යවහර මුදල්
 

රටක බලය ලත් මුල්‍ය අධිකාරිය විසින් නිකුත් කරනු ලබන නෝට්‍ටු සහ කාසි ව්‍යවහාර මුදල් යනුවෙන් හැදින්වේ. මේවා හැදින්විමට සල්ලි, වලංගු මුදල්, නිත්‍යානුකුල මුදල් යනාදි නම් පොදුවේ භාවිත‍ා කෙරේ.
ශ්‍රි ලංක‍ාවේ ව්‍යවහර මුදල් නිකුත් කිරිමේ පුර්ණ ඒකාධික‍ාර බලය ශ්‍රි ලංකා මහ බැංකුවට හිමි වේ. ශ්‍රි ලංකා මහබැංකුව සතු වත්මන් පදනම් කරගෙන මෙම මුදල් නිකුත් කෙරේ. එක් එක් රටවලට අයත් එක් එක් ව්‍යවහර මුදල් වර්ග ඇත. ඒ අනුව ශ්‍රි ලංකා රුපියල් සහ සත ශ්‍රි ලංකාවේ ව්‍යවහර මුදල් ලෙස සැළකේ .
ව්‍යවහර මුදල් වල දැකිය හැකි විශේෂ ලක්ෂණ නම්, එය පුර්ණ ද්‍රව්‍ශිලතාවෙන් යුක්ත විමත්, ගනු දෙනු සදහා සෘජුවම භාවිතා කල හැකි විමත් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017