හුවමාරුව සදහා පොදුවේ පිළිගැනෙන ඕනෑම දෙයක් මුදල් වශයෙන් හැදින්විය හැකිය. මේ අනුව ව්‍යවහර මුදල් වශවශයෙන් සැළකෙන කාසි හා නෝට්ටු පමනක් නොව, ණය ගෙවිම් සදහා පොදුවේ පිළිගැනෙන ඕනෑම දෙයක් ආර්ථික විද්‍යාවේදි මුදල් යනුවෙන් අදහස් වෙයි.
විවිධ මුදල් වර්ගවලට නිදසුන්
i ව්‍යවහර මුදල් (වලංගු මුදල් ) එනම් කාසි හා නොට්ටු
ii බැංකු මුදල් එනම් ජංගම තැන්පතු (ඉල්ලුම් තැන්පතු )
iii ආසන්න මුදල් නිද:-ඉතුරුම් තැන්පතු , ස්ථාවර තැන්පතු , භාණ්ඩාගාර බිල්පත්
iv ආදේශ මුදල් නිද:- ණය කාඩ්පත්, හර කාඩ්පත්