හැදින්වීම
 

සැලසුම් කළ, ධනවාදි, විශ්ව යනාදි සෑම ආර්ථික ක්‍රමයකම ආර්ථික කටයුතු වලට රජය මැදිහත් විම්වල ප්‍රමාණය, ඒ ඒ අර්ථ ක්‍රමය අනුව වෙනස් වෙයි. නිදසුන් වශයෙන් දක්වන්නේ නම්, සැළසුම් කළ ආර්ථිකයන්හි රාජ්‍ය ආර්ථික කටයුතුවල දායකත්වයද ධනවාදි ආර්ථිකවලට වඩා වැඩිය. කෙසේ වෙතත් මිනිසාගේ අභිවාද්ධිය අතිශයින් වැදගත් කොට සැලකෙන වර්තමාන සමාජයෙහි කුමන අර්ථ ක්‍රමයක් යටතේ වුවද රාජ්‍ය ආර්ථික කටයුතුවල මැදිහත් විම් වැදගත් වන බව සැලකිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017