ඉහත දි සදහන් කළ ගිණුම්කරණ අනුපාත ගණනය කරන ආකාරය මෙම ප්‍රකාශ ඇසුරෙන් සලකා බලමු.
ජංගම අනුපාතය = ජංගම වත්කම්
ජංගම වගකිම්
ජංගම අනුපාතය = 278,000 = 2.18
127,000
හෝ
278,000 : 127,000
2.18 : 1
ජංගම අනුපාතය 2 : 1 වශයෙන්වත් පැවතිම සතුටුදායක තත්ත්වයක් ලෙස සලකනු ලැබුවත් මෙම අනුපාතය ප්‍රමාණවත් බව ආයතනයේ ස්වභාවය අනුව තිරණය
ක්ෂණික අනුපාත = ද්‍රවශිල වත්කම්
ජංගම වත්කම්
ක්ෂණික අනුපාත = 200,000 = 1.57
127,000
හෝ
200,000 : 127,000
1.57 : 1
සාමාන්‍ය ක්ෂණික අනුපාතය 1 :1 වශයෙන් පැවතිම සතුටුදායක තත්ත්වයක් ලෙස පිළිගනු ලැබුව ද ආයතනයේ ස්වභාවය අනුව මෙම ප්‍රමාණවත්භාවය තිරණය කිරිම වැදගත්ය.