ගිණුම්කරණ අනුපාත වර්ගිකරණය
 

ගිණුම්කරණ අනුපාත විවිධ ආකාරයට වර්ග කර තිබෙනු දක්නට පුළුවන. එම වර්ගීකරණයන් අතුරෙන් එක් වර්ගිකරණයක් පහත සදහන් වේ.



  1. ද්‍රවශිලතා අනුපාත
  2. ලාභදායිත්ව අනුපාත
  3. ක්‍රියාකාරි අනුපාත
  4. තෝලන අනුපාත
  5. ආයෝජකයන්ගේ අනුපාත

ද්‍රවශීලතා අනුපාතවලට අයත් ගිණුම්කරණ අනුපාත



  1. ජංගම අනුපාතය
  2. ක්ෂණික අනුපාතය

ද්‍රවශීලතා අනුපාතවලට අයත් ගිණුම්කරණ අනුපාත



  1. දළ ලාභ අනුපාතය
  2. ශුද්ධ ලාභ අනුපාතය
  3. ආයෝජන ප්‍රතිලාභ අනුපාත

    • මුළු වත්කම් ප්‍රතිලාභ අනුපාතය (මුළු වත්කම්වලට ඉපැයුම් අනුපාතය)
    • ශුද්ධ වත්කම් ප්‍රතිලාභ අනුපාතය (ශුද්ධ වත්කම්වලට ඉපැයුම් අනුපාතය)
    • අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන (ස්කන්ධ) ප්‍රතිලාභ අනුපාතය එනම්, ස්කන්ධ (හිමිකම්) ප්‍රාග්ධනයට ඉපැයුම් අනුපාතය

(c) Shilpa Sayura Foundation 2006-2017