සිමිත නිලුක සමාගම
2000 සැප්තැම්බර් මාසය සදහා මුදල් අයවැය ලේඛනය
ලැබිම් රුපියල් විකුණුම්වලින් - (සටහන 01) මුදල් ලැබිම් |
205,000 205,000 |
2) 2000 සැප්තැම්බර් 30 දිනට ශේෂ (සටහන 04)
වෙළෙද ණය ගැතියෝ රු.175,000
වෙළෙද ණය හිමියෝ රු. 75,000
උපචිත පොදු කාර්ය වියදම රු. 40,000
පෙර වැඩ
සටහන 01
විකුණුම්වලින් මුදල් ලැබිම් ලේඛනය
| මුදල් ලැබිම් | ||
ජුලි | අගෝස්තු | සැප්තැම්බර් | |
විකුණුම් වටිනාකම : | රු. | රු. 30,000 | රු. 30,000 |
සටහන 02
ගැනුම් සදහා ගෙවිම් ලේඛනය
| මුදල් ලැබිම් | |
අගෝස්තු | සැප්තැම්බර් | |
ගැනුම් වටිනාකම | රු. | රු. |
සටහන 03
පොදු කාර්ය පිරිවැය සදහා ගෙවිම්
අගෝස්තු මාසයේ පොදු කාර්ය පිරිවැය = රු.25,000 +(රු.200,000)× 10%)
රු.25,000 + 20,000
අඩු කළා :-
මාසික ස්ථාවර වත්කම් ක්ෂය 45,000 × 20% = රු.(9,000)
සැප්.මාසයේ පොදු කාර්ය පිරිවැය ගෙවිම = රු.36,000
සටහන 04
2000 සැප්තැම්බර් 30 දිනට ශේෂය සෙවිම :
වෙළෙද ණය ගැතියෝ (මුළු විකුණුම් - එකතු වි ඇති මුදල්)
රු.
අගෝස්තු මාසයේ 200,000 - 50,000
සැප්තැම්බර් මාසයේ 250,000 - 125,000
175,000
වෙළෙද ණය හිමියෝ - (මුළු ගැනුම් - ගෙවා ඇති මුදල)
සැප්තැම්බර් මාසයේ - 150,000 – 75,000 = රු.75,000
උපච්ත පොදු කාර්ය වියදම් = රු.25,000 + (250,000 × 10%)
සැප්. මාසයේ මුළු පොදු කාර්ය පිරිවැය = රු.25,000 + රු.25,000
= රු.50,000
අඩු කළා :-
මාසික ක්ථාවර වත්කම් ක්ෂය 50,000 × 20% = රු.10,000
උපචිත පොදු කාර්ය වියදම් = 50,000 – 10,000 = රු.40,000