සිමිත කැලුම් සමාගම
2003 මැයි, ජුනි හා ජුලි මාස සදහා මුදල් අයවැය ලේඛනය
| මැයි | ජුනි | ජුලි | මුළු ගණන |
ආරම්භක ලැබිම් ගෙවිම් අවසාන මුදල් ශේෂය | - 1,000,000 | 360,000 - | (2,005,000) - | - 1,000,000 |
1,000,000 | 360,000 | 995,000 | 4,000,000 | |
300,000 |
- |
- |
300,000 | |
640,000 360,000 | 2,365,000 (2,005,000) | 2,390,000 (1,395,000) | 5,395,000 (1,395,000) |
පෙර වැඩ
කොටස් නිකුතුවෙන් ලැබිම 100,000 × 10 = 1,000,000
වාහන සදහා අත්තිකාරම් 50,000 × 2 = 100,000
මිලට ගත් වාහන සදහා වාරික ගෙවිම් 500,000– 50,000 = 450000
10
= 45,000 × 2 = 90,000
සැපයුම්කරුවන්ට ගෙවිම් :-
ජුනි මාසය සදහා
ආරම්භක තොගය ඒකක 300,000 ÷ 30 = 10,000
මැයි මාසයේ ගැනුම් = 60,000 = 70,000 × 30
= 210,000
ජුලි මාසය සදහා ජුනි මාසයේ ගැනුම් = 70,000 × 30 = 210,000