අයවැය ලේඛනය
 

අයවැය ලේඛනය යනු, යම්කිසි නිශ්චිත අනාගත කාලච්‍ඡේදයක් සදහා ආයතනයේ මෙහෙයුම් කටයුතු පිළිබදව මුල්‍යමය වශයෙන් හෝ ප්‍රමාණාත්මකව හෝ මේ දෙයාකාරයෙන්ම හෝ පිළියෙළ කරනු ලබන විස්තරාත්මක සැලැස්මකි. එය නිශ්චිත අනාගත කාලච්ඡේදයක අපේක්ෂිත ලැබිම් හා ගෙවිම් දැක්වෙන ලේඛනයක් ලෙස සැලකිය හැකිය.


ව්‍යාපාර ආයතනයක් පිළියෙළ කරන විවිධ වර්ගයේ අයවැය ලේඛන



  1. මුදල් අයවැය ලේඛනය
  2. විකුණුම් අයවැය ලේඛනය
  3. ගැනුම් අයවැය ගේඛනය
  4. පොදු කාර්ය අයවැය ලේඛනය
  5. සෘජු ශ්‍රම පිරිවැය අයවැය ලේඛනය
  6. ප්‍රාග්ධන වියදම් අයවැය ලේඛනය
  7. නිෂ්පාදන අයවැය ලේඛනය

(c) Shilpa Sayura Foundation 2006-2017