ඇණවුම සදහා පිරිවැය පත්‍රිකාව
රු. රු.
සෘජු ද්‍රව්‍ය M1 400
M2 250 650
සෘජු ශ්‍රමය A රු.80 × පැය 8 640
B රු.60 × පැය 6 360 1,000
සාජු වියදම් 30
1. ප්‍රාථමික පිරිවැය 1,680
2. අන්තර්ග්‍රහණය කරන නිෂ්පාදන පිරිවැය
රු. 20 × පැය 8 160
රු. 10 × පැය 6 60 220
(සැ.යු. මෙම පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ඉහත 8.3 විසදුමේ දි ගණනය කර ඇති බව සැලකිල්ලට ගන්න.)
3. ප්‍රාථමික පිරිවැය 1,680
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 220
මුළු පිරිවැය 1,900
අපේක්ෂිත ලාභය 1,900 × 10 190
100
අපේක්ෂිත විකුණුම් මිල 2,090