නිදසුන 02
 

ඉහත 8.3 නිදසුනෙහි සදහන් බැසිල් සමාගමට ඇණවුමක් ලැබුණු අතර ඊට අදාළ පිරිවැය ඇස්තමේන්තු සහ අනෙකුත් විස්තර පහත පරිදි වේ.


          සාජු ද්‍රව්‍ය :    M1 රු.400
                             M2 රු.250


සෘජු ශ්‍රමය: දේපාර්තමේන්තුව A : පැය 8ක්, පැයකට රු.80 බැගින්
සෘජු ශ්‍රමය : දේපාර්තමේන්තුව B : පැය 6ක්, පැයකට රු.60 බැගින්
සාජු වියදම්: රු.30


නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය, සෘජු ශ්‍රම පැය පදනම මත අන්තර්ග්‍රහණය කෙරේ. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය ආවරණය කර ගැනිමට සහ ලාභ කොටස වශයෙන්, නිෂ්පාදන පිරිවැයට 10% ක ආන්තිකයක් එකතු කරනු ලැබේ.


අවශ්‍ය වන්නේ,


පහත දැක්වෙන අයිතමයන්හි අගයන් දක්වමින් මෙම ඇණවුම සදහා පිරිවැය පිළියෙළ කරන්න.



  1. ප්‍රාථමික පිරිවැය
  2. අන්තර්ග්‍රහණය කළ පොදු කාර්ය පිරිවැය
  3. අපේක්ෂිත විකුණුම් මිල

(c) Shilpa Sayura Foundation 2006-2017