පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගණනය කරන ආකාරය
 

නිෂ්පාදන ඒකක ප්‍රමාණය අනුව පොදු    =       කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත
කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය                 මුළු පොදු කාර්ය පිරිවැය 
                                                    කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත 
                                                         නිෂ්පාදන ඒකක ප්‍රමාණය


 

සෘජු ශ්‍රම පැය පදනම මත පොදු කාර්ය   =       කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත
පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය                       මුළු පොදු කාර්ය පිරිවැය 
                                                   කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත 
                                                        මුළු සෘජු ශ්‍රම පැය ගණන

 

යන්ත්‍ර පැය පදනම මත පොදු කාර්ය       =       කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත
පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය                    මුළු පොදු කාර්ය පිරිවැය 
                                                    කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත 
                                                     යන්ත්‍ර පැය ගණන


 

සෘජු ද්‍රව්‍ය පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස    =       කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත × 100
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ                   මුළු පොදු කාර්ය පිරිවැය
අනුපාතය                                            කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත 
                                                      මුළු සෘජු ශ්‍රම පිරිවැය

 

සෘජු ශ්‍රම පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස     =       කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත ×100    
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ                      මුළු පොදු කාර්ය පිරිවැය
අනුපාතය                                         කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත 
                                                          මුළු සෘජු ශ්‍රම පිරිවැය


 

ප්‍රථමික පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස       =       කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ                       මුළු පොදු කාර්ය පිරිවැය         ×100    
අනුපාතය                                          කාලච්ඡේදය සදහා ඇස්තමේන්තුගත 
                                                           මුළු ප්‍රාථමික පිරිවැය

(c) Shilpa Sayura Foundation 2006-2017