මානෙල් සමාගම නිෂ්පාදන දේපාර්තමේන්තු දෙකකින් හා සේවා දේපාර්තමේන්තු දෙකකින් සමන්විත වේ. ප්‍රාථමික විභාජනයෙන් පසු ඒ ඒ දේපාර්තමේන්තුවලට අදාළ පොදු කාර්ය පිරිවැය පහත දැක්වේ.
|
සේවා දේපාර්තමේන්තුව නිෂ්පාදන දේපාර්තමේන්තුව | |||
A |
B |
C |
D | |
මුළු පොදු කාර්ය පිරිවැය දේපාර්තමේන්තු පොදු කාර්ය පිරිවැය විභාජනය කිරිමේ පදනම දේපාර්තමේන්තු පොදු කාර්ය පිරිවැය විභාජනය කිරිමේ පදනම |
රු. -
- |
රු. -
- |
රු. 50%;
30% |
රු. 50%
70% |
සේවා දේපාර්තමේන්තුවල පිරිවැය නිෂ්පාදන දේපාර්තමේන්තු අතර පමණක් නැවත විභාජනය කර දක්වන්න.
