එක් එක් පිරිවැය මධ්‍යස්ථානයකට අදාලව වෙන වෙනම හදුනාගැනීමට පොදු කාර්යය පිිවැය අයිතම යම් කිසි එකග වූ පදනමක් මත එම පිරිවැය මධ්‍යස්තාන අතර බෙදා හැරීම, පොදු කාර්යය පිරිවැය විභාජනය යනුවෙනන් හැදින් වේ.
නිදසුන් වශෙයන්මෙුළු ආයතනයම සදහා අයකරන මුළු වරිපනම්, ඒ ඒ පිරිවැය මධ්‍යස්ථාන ප්‍රයෝජනයට ගන්නා භූමීයේ වර්ග පුමාණය පදනම් කර ගෙන ඒ ඒ පිරිවැය මධ්‍යස්ථාන අකර බෙදා හැරිම දැක් විය හැකිය.
පොදු කාර්යය පිරිවැය කිහිපයක් සහ ඒවා විභාජනය සදහා යොදා ගන්නා පදනම් කිහිපයක්
පොදු කාර්යය පිරිවැය විභාජනය සදහා යොදාගත හැකි පදනම්
කූලී හා වරිපනම් - බිම් ප්‍රමාණය
කාර්ය මණ්ඩල සුභ සාධන - සේවක සංඛ්‍යව
වියදම්
යන්ත්‍ර ධාවනය සදහා - යන්ත්‍ර ධාවන පැය
විදුලිය
යන්ත්‍ර රක්ෂණය - යන්ත්‍ර වටිනාකම්
ගබඩා වියදම්, අමුද්‍රව්‍ය - ඉදිරිපත් කරන ලද ද්‍රව්‍ය අධියාචනා
වියදම් පත් සංඛ්‍යාව
තත්ත්ව පාලන වියදම් - නිෂ්පාදිත ඒකක සංඛ්‍යාව
පරිපාලන වියදම් - සේවක සංඛ්‍යව
වත්කම් රක්ෂණය, වත්කම් - ස්ථාවර වත්කම්වල පොත් අගය
අලුත් වැඩියාව