සමහර පොදු කාර්යය පිරිවැය අයිතම ඇතැම් පිරිවැය මධ්‍යස්ථානයකට කිසිදු පබදීමකින් තොරව කෙළින්ම වෙන්කීරීමට පුළුවන් කමක් ඇත. මෙසේ යම් කිසි පොදු කාර්යය පිරිවැය අයිතමයක් පිරිවැය මධ්‍යස්ථානයක් වෙත සෘජුවම වෙන් කිරීම. පොදු කාර්යය පිරිවැය ප්රතිපාදනය යනුවෙන් හැදින් වේ. (8-1 නිදසුන හා එහි විසදුම අධ්‍යනය කරන්න)
නිදසුන් වශයෙන් එක් එක් පිරිව3ය මධ්‍යස්ථානය වෙනුවෙන් විදුලි මීටර සවි කර ඇති විට ඒ ඒ මධ්‍යස්ථාන සදහා විදුලිය ගාස්තු ප්රතිපාදනය කිරීම දැක් වීමට පුළුවන.
ඇතැම් පොදුකාර්යය පිරිවැය අයිතම ඒක් එක් පිරිවැය මධ්යස්ඛාන සදහා නිස්චිත වශයෙන් හදුනා ගැනීම දුස්කරය. එබැවින් පොදු කාර්යය පිරිවැය ප්රතිපාදනය සෑම අවස්ථාවකදී ම කළ නොහැකි බව සැලකිය යුතුය.