විවිධ මූලාශ්‍ර භාවිතයෙන් එක් එක් ගිණුම් ශිර්ෂ යටතේ පොදු කාර්යය පිරිවැය එක් රැස් කිරීම මෙයින් අදහස් වේ. පොදු කාර්යය පිරිවැය එක්රැස් කිරීම සදහා උපකාර කර ගන්නා මූලාශ්‍ර ලියවිලිවලට නිදසුන් ලෙස ගබඩා අදියාචනා පත්‍ර, වැටුප්, ලෙඛන, බද්‍රු ඔප්පු, වරිපනම් තක්ශේරු වාර්තා, ස්ථාවර වත්කම් ලේඛන, විදලි බිල් පත් යනාදිය දැක්විය හැකිය.