වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ වක්‍ර වියදම් යන පිරිවැය කොටස් වල එකතුව, පොදු කාර්යය පිරිවැය ලෙස හැදින් වේ.
භාණ්ඩයක් නිපද වීම සදහා සරන්නිවූ සජු ද්‍රව්‍ය සෘඩු ශ්‍රමය සහ අනෙකුත් සෘජු වියදම් භාණ්ඩ ඒකකය සමගින් නිසුචිත ලෙසම හදුනා ගත හැකි වුවද පොදු කාර්යය පිරිවැය භාණ්ඩ ඒකකයක් සමගින් නිස්චිත වශයෙන් හදුනාගත නොහැකිය. එසේ වුවත් භාණ්ඩවල පිරිවැය තීරණය කිරීමේ දී ඊට අදාළ පොදු කාර්යය පිරිවැය ප්‍රමාණය ද ගණනය කිරීම අවශ්‍ය වේ.
පොදු කාර්යය පිරිවැය බෙදා හාරීමේ ක්‍රියා පිළිවෙළ
- පොදු කාර්යය පීරිවැය රැස් කිරීම
- පොදු කාර්යය පීරිවැය ප්රතිපාදනය
- පොදු කාර්යය පීරිවැය විභාජනය
- පොදු කාර්යය පීරිවැය අන්තර්ග්රහනය