දළ වැටුප
වැටුප් ගිණුම හර
වේතන ගිණුම හර
වැටුප් හා වේතන පාලන ගිණුම බැර
(වැටුප් හා වේතන ගිණුමේ ශේෂය වර්ෂය අවසානයේ නිෂ්පාදන වෙළෙද හා ලාභලාභ ගිණුමට මාරු කෙරේ.
වැටුපෙන් කෙරෙන අඩු කිරිම
වැටුප් හා වේතන පාලන ගිණුම
අදාළ අඩු කිරිම් ගිණුම් හර
සේවකයන්ට මුදලින් ගෙවන ශුද්ධ වැටුප බැර
වැටුප් හා වේතන පාලන ගිණුම හර
මුදල් / බැංකු බැර
සේව්‍යයාගේ සේවක අර්ථසාධක අරමුදල් දායක ගිණුම
සේවක අර්ථසාධක අරමුදල් වියදම් ගිණුම හර
සේවක අර්ථසාධක අරමුදල් ගිණුම බැර
සේව්‍යයා විසින් කරන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් දායකය
සේවා නියුක්තිකයන්ගේ භාර අරම්දල් වියදම්
ගිණුම හර
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගිණුම බැර
(සේවක අර්ථසාධක අරමුදල් වියදම් / සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් වියදම් යන ගිණුම්වල ශේෂ වර්ෂයක අවසානයේදි ලාභලාභ ගිණුමට මාරු කෙරේ.)