සේවකයෙකු දිනකට වැඩ කළ යුතු පැය ගණන පැය 8 ක් වන අතර පැයක වැටුප් අනුපාතිකය රු.50 කි. අතිකාල වැටුප් අනුපාතිකය සාමාන්‍ය වැටුප් අනුපාතිකයට වඩා 40% කින් වැඩිය. සේවකයෙක් දිනකට පැය 12 ක් වැඩ කරන ලද නම්, ඔහුට හිමි අතිකාල වැටුප සහ මුළු වැටුප ගණනය කරන්න.