නිදසුන
 

එක්තරා කාර්යයක් නිම කිරිමට නියමිත කාලය පැය 50 කි. ඒ සදහා පැයකට කරන ගෙවිම රු. 80 කි. සේවකයකු එම කාර්ය පැය 40 කින් නිම කළහොත් එම කාර්යය සදහා ඔහුට හිමි මුළු වැටුප රෝචන් ක්‍රමය අනුව ගණනය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017