රෝචන් ක්‍රමය
 

මෙම ක්‍රමයට අනුව ඉතිරි කාලයෙන් නිශ්චිත ප්‍රතිශතයක් ලෙස නොව ඉතිරි කාලයෙන් සමානුපාතයක් ලෙස ප්‍රසාද කාලය ගණනය කිරිම සිදු කෙරේ. ඒ අනුව ප්‍රසාද දිමනාව ගණනය කෙරෙන්නේ, පහත සදහන් ආකාරයටය.


ප්‍රසාද දිමනා  =  (ඉතිරි කරන ලද කාලය  ´ ගත කළ කාලය)  ´  පැයක වැටුප
                             අනුමත කාලය

(c) Shilpa Sayura Foundation 2006-2017