හැල්සි වෙයාර් ක්‍රමය
 

මෙය හැල්සි ක්‍රමයට බෙහෙවින් සමානය. වෙනසකට ඇත්තේ සේවකයා ඉතිරි කරගත් කාලයෙන් 30% ක කාලයක් සදහා පමණක් ප්‍රසාද දිමනා හිමි විමය.


ප්‍රසාද දිමනාව = (ඉතිරි කරගත් කාලය (පැය) ´ 30%) ´ පැයක අනුපාතිකය


මේ අනුව ඉහත 7.1 නිදසුනම හැල්සි වෙයාර් ක්‍රමය අනුව පහත සදහන් පරිදි ගණනය කර දැක්විමට පුළුවන.


          කාර්යය සදහා නියමිත කාලය               =       පැය 5
          ඒ සදහා සේවකයාට ගත වු කාලය                  =       පැය 3
          ඉතිරි කළ කාලය                                 =       5 – 3 = පැය 2
          ප්‍රසාද කාලය                                        =       පැය 2  ´ 30% = විනාඩි 36
          ප්‍රසාද දිමනා රහිත වැටුප                       =       පැය 3 ´ රු.60 = රු.180
          ප්‍රසාද දිමනා සමග මුළු වැටුප                =       180 + (36   ´ රු.60
                                                                                                විනාඩි 60)
          ප්‍රසාද දිමනා සමග මුළු වැටුප                =       රු.216

(c) Shilpa Sayura Foundation 2006-2017