කාර්යය සදහා නියමිත කාලය = පැය 5
ඒ සදහා සේවකයාට ගත වු කාලය = පැය 3
ඉතිරි කළ කාලය = 5 – 3 = පැය 2
ප්රසාද කාලය = පැය 2 ´ 50% = පැය 1
ප්රසාද දිමනා රහිත වැටුප = පැය 3 ´ රු.60 = රු.180
ප්රසාද දිමනා සමග මුළු වැටුප = 180 + (පැය 1 ´ රු.60)
= රු.240