ශ්‍රම කාලය සටහන් කිරීම සදහා යොද‍ා ගැනෙන ප්‍රධාන වාර්තා
 


  • සේවකයා සේවා සුථානයේ රැදී සිටින කාලය ස‍ටහන් කරන වාර්තා සේවකයා ආයතනයට පැමීණීම හා ඉන් පිට වීම සටහන් කිරීම සදහා භාවිකා කරන වාර්තා මෙයින් අදහස් වේ. පැමිණීමේ ලෙඛන, කාඩ්පත්, වේලා සටහන් කිරීමේ යන්ත්‍ර‍, ආදිය නිදසුන් ලෙස දැක්විය හැකිය.
  • සේවකයාගේ ක්‍රියාකිරී කාලය සටහන් කිරිමට අදාල වාර්තා

සේවකය‍ා ායතනයට පැමිණි පසු සත්‍ය වශයෙන්ම සේවයේ නිරත වන කාලය කොතේක් ද යන්න තීරණය කිරීම සදහා තබාගන්නා විර්තා මෙයින් අදහස් වේ. සේවකයාගේ ක්‍රියාක‍ාරී කාලය සටහන් කිරීම සදහා බහුල වශයෙන් යොදාගැනෙන වාර්තා කිහිපයක් පහත දැක්වේ.




    • වේලා සටහන් පත්‍රය
    • කාර්ය තුණ්‍ඩුව
    • කාර්ය පත්‍රිකා (කාර්ය පිරිවැය පත්‍රය)
    • කෑලි වැඩ තුණ්ඩුව
    • අක්‍රීය කාල පත්‍රිකා

(c) Shilpa Sayura Foundation 2006-2017