නිදසුන
 

ලංකා පාවහන් සමාගමේ මැයි මාසයේ පළමු සතිය තුළ ද්‍රව්‍ය ලැබීම් හා නිකුත් කිරිම් පහත දැක්වේ.


මැයි 01 ද්‍රව්‍ය ලැබීම්                    - කි.ගැ 3,000 යි. එහි අගය රු. 6,000යි.
මැයි 02 ද්‍රව්‍ය ලැබීම්          - කි.ගැ 4,500 යි. එහි අගය රු. 9,900 යි. 
මැයි 03 ද්‍රව්‍ය ලැබීම්                    - කි.ගැ 3,000 යි. එහි අගය 9,000 යි.
මැයි 04 ද්‍රව්‍ය නිකුත් කිරීම් - කි.ගැ 4,500 යි.
මැයි 05 ද්‍රව්‍ය ලැබීම්                    - කි.ගැ 9,000 යි. එහි අගය රු 11,250 යි
මැයි 06 ද්‍රව්‍ය නිකුත් කිරීම් - කි.ගැ 900 යි.


ආරම්භක ඉතිරි තොග නොවතිණි.


සරල සාමානළ්‍ය ක්‍රය පදනම් කරගෙන න්කුත් කල මුළු ද්‍රව්‍ය පිරිවැය හා අවසාන ඉතිරි තොගයේ අගය ගණනය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017