සිටි ස්ටෝස් සමාගම තම් නිකුත්කරන තොග නිකුත් කිරීම සදහා පසු ඇතුළු පෙර පිට ක්රමය යොදා ගනී. වසර 2002 ජූලී මස පළමු සතිය තුළ දී අයිතමයට අදාළ ව සිදු වූ ගනුෙදනපෙහත දැක්වේ.
ජුලී 01 ආරම්බක ශේෂය - (ඒකක 1,000 කි) වටිනාකම රු. 10,000කි.
ජූලි 02 ලැබීම් - ඒකක 2000 කි. ඒකකයක් රු. 11 බැගිනි.
ජුලි 03 නිකුත් කිරීම් - ඒකක 700 කි.
ජූලි 04 ලැබීම් - ඒකක 400 කි. ඒකකයක් රු. 12 පමණි .
ජලි ලැබීම් - ඒකකයක් රු 300 කි. ඒකකයක් රු 13 බැගින්
ජුලි 06 නිකුත් කරීම් - ඒකක 600 කි.
ඉහත රෙතුරු ඇරරින් තොග ලෙජරය පිිළියෙල කර ජුලි මස පළමු සතිය අග ඉතිරි තොගයෙි වටිනාතම ගණනය කරන්න.