ගබඩාවට අන්තිමට ලැබුණූ තොගටය් මිල ගණන් මත එම අන්තිමට ලැබුණු තොගයට සමාන තොගයක් ප්‍රථමයෙන් නිකුත් කෙරෙන අතර, අන්තිම තොගයට කළින් ආසන්නයේම තොගයක් මිලට ගත් ෙතාගයේ මිල ගණන් මත ඒම අන්තිම තොගයට ආසන්නම තොගයේ ආසන්නම ප්‍රමාණයට සමින ඒකක ප්‍රමාණයක් ඊලගට නිකුත් කෙරෙන ආකාරයට මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ
පසු ඇතුළු පෙර පිට ක්රමයේ වාසි
- සත්‍ය ම්ල ගණන් වලට ද්‍රව්‍ය නිකුත් කෙරෙන හෙයින් නිකුත් කිරීමෙන් පාභයක් හෝ පාඩුවක් සිදු නොවීම.
- ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල වෙළෙද පොළ මිලට බොහෝදුරට සමානය.
- ද්‍රව්‍යවල පිරිවැය වෙළෙද පොළ මිලට ආසන්න නිසා භාණ්ඩ වල විකුණුම් මිල ඒවායේ වෙළෙද පොළ මිල ගණන් හා බොහෝ දුරට සමාන වේ.
පසු ඇතුළු පෙර පාට මිළ ක්රමයේ අවාසි
- ඉතිරි තොග පැරණි මිල ගණන් අනුව ගණනය කෙරෙන නිසා ඒවායින් පහත වෙළෙස පොළ අගය පෙන්නුම් නෙකරයි.
- මිල උච්චාවචනය නිතර සිදුවේ නම් ගණනය කිරීම දුස්කර වීම.
- කර්යය දෙකක් අතර පිරිවැය සැසදීම අපහසු වීම.